මගෙ ��දර දෙව් පියනෙනි....🙏 මම කරන දේවල්, මම ආසාවෙන් ඉන්න දේවල් හැම්දෙයක්ම මට නැති වෙනවා🥺 මගේ ජේසු තාත්තෙ මට පිහිට වෙන්න, මම ආස දෙවල් මට ලබා දෙන්න මගේ ජේසු තාත්තෙ.🙏🥺 මම ආදරය කරන කෙනාව මගේම කරවලා දෙන්න, මගේ ජේසු🙏❤️මටයි, මම ආදරය කරන කෙනාටයි, අපි ආදරය ජය ගන්න, උදවු කරන්න මගේ ජේසු🙏 ජෙසුස් වහන්සේගේ...