Tnteator
Disciple of Prayer
මගෙ ��දර දෙව් පියනෙනි....
මම කරන දේවල්, මම ආසාවෙන් ඉන්න දේවල් හැම්දෙයක්ම මට නැති වෙනවා
මගේ ජේසු තාත්තෙ මට පිහිට වෙන්න, මම ආස දෙවල් මට ලබා දෙන්න මගේ ජේසු තාත්තෙ.
මම ආදරය කරන කෙනාව මගේම කරවලා දෙන්න, මගේ ජේසු
මටයි, මම ආදරය කරන කෙනාටයි, අපි ආදරය ජය ගන්න, උදවු කරන්න මගේ ජේසු
ජෙසුස් වහන්සේගේ නාමයෙන් යාඣ්ඣා කරම්